Sunday, November 8, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankabreaking/Hiru News (හිරු)•3 min read

කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්

වාර්තාකරණය: Hiru News (හිරු)
Sunday, November 8, 2026 at 12:33 AM
0110
කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

කොළඹ නගරයේ ඊයේ (06) පස්වරුවේ ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පැයක් තුළ මි.මි 129ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීම බවත්, දැනට පවතින කාණු සහ ජලාපවහන පද්ධතිය සකස් කර ඇත්තේ පැයකට මි.මි 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කොළඹ නගර සභාවේ නිලධාරීන් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව, මෙවැනි හදිසි තත්ත්වයන්ට කාර්යක්ෂමව සහ කඩිනමින් මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අදාළ ආයතන එක් කරගනිමින් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දී ඇත්තේ.කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, ජලය ක්‍රමානුකූලව බැස යෑමට බාධාවක් වන කාණු පද්ධති සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීමටත්, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.කොළඹ මහ නගර සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන්.එම අනවසර ඉදිකිරීම් ඉවත් කර, අදාළ පිරිස් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ කසළ විධිමත්ව බැහැර කිරීම සහ ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මූලික කරුණු සහ සාක්ෂි

  • —කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

සජීවී මහජන, පරිපාලන සහ ආයතනික ක්ෂේත්‍ර කෙරෙහි සෘජු අවධානය යොමු විය යුතු උණුසුම් පුවතකි.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත් සංක්ෂිප්තය බෙදාගන්නLanka Dispatch Wire

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk